වෙන්නරුව හරහා නාරම්මල දක්වා ධාවනය වු බස්රථ සේවය යළි ලබාදෙන ලෙස ඉල්ලීමක්

Share Button

අලව්ව, වෑත්තාව,  වෙන්නරුව හරහා නාරම්මල දක්වා ධාවනය වු බස්රථ සේවය යළි ලබාදෙන ලෙස තිරිවානාපොල , වෑත්තාව, බුරුසේගොඩ ආදී ගම්මානවල ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

එම බස් සේවය නවතා දැමීම හේතුවෙන් ගම්මාන රැසක ජනතාව සහ පාසල් සිසුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව ඔව්හු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවනු ඇති බවට ඔව්හු විශ්වාසය පල කරති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11