මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

Share Button

මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කිසිවිටෙකත් මැතිවරණ කල් නොදමන බවයි ජනතා අයිතිය තහවුරු කිරිම රජයේ ප්‍රතිපත්තියයි.

වාමාංශික ප්‍රගතිශිලි කණ්ඩායම් වල ද සහාය ලබාගනිමින් මහ මැතිවරණය ජයග්‍රහණය කිරිමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11