ක්‍රිඩා ජනාධිපති සම්මාන උළෙල සදහා අයදුම්පත් භාරගැනීම ලබන 24 වැනිදා දක්වා

Share Button

ක්‍රිඩා ජනාධීපති සම්මාන උළෙල සදහා අයදුම්පත් භාරගැනිම ලබන 24 වැනිදා දක්වා කල් දැමු බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි  අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන් වීමට නියමිතව තිබිණි  එහි විශාල පිරිසකගෙන් ඉදිරිපත්වු ඉල්ලීම හේතුවෙන් එම දිනය කල් දැමු බව අමාත්‍යංශය කියයි සියලු අයදුම්පත් සභාපති ජනාධීපති ක්‍රිඩා සම්මාන 2019   ක්‍රිඩා අමාත්‍යංශය   කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතුය ක්‍රිඩා ජනාධිපති සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි අප්‍රේල් 06 වැනිදා පැවැත්වේ රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධාන කෙරෙන වසරේ ප්‍රධානතම ක්‍රිඩා සම්මාන උළෙල එයයි  ජාත්‍යන්තර හා ජාතික කෙලිබිමේ පසුගිය වසරේදි දස්කම් දැක් වූ ක්‍රිඩක ක්‍රිඩිකාවන්  පුහුණු කරුවන්   ක්‍රිඩා පරිපාලන නිලධාරින් හා මාධ්‍යවේදීන් එහිදි ඇගයිමට ලක් කෙරෙනු ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *