ලෝක වෙලෙදපොලේ තෙල් මිල තවදුරටත් පහළ යන්නේ නම් එහි වාසිය මහ ජනතාවට දෙන බව රජය පවසයි

Share Button

ලෝක වෙලෙදපොලේ ඉන්ධන මිල තවදුරටත් පහළ යන්නේ නම් එහි වාසිය මහජනතාවට ලබාදීමට රජය සුදානම් බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි චීනයේ පැතිර යන වයිරසය හේතුවෙන් ලෝක තෙල් මිලෙහි සුඵ අඩුවීමක් පෙන්නුම් කළද එය තෙල් මිල අඩු කිරීමට ප්‍රමාණවත් තත්ත්වයක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය මීට දෙසතියකට පෙර ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ රුපියල් 12 කින් පෙට්ට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමිය යුතු වුවත් රජය එසේ නොකළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි ඒකල ලක්දිව ඉංජිනේරු සමාගමේ කටයුතු සොයා බැලීමේ චාරිකාවකට ඊයේ එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *