තම නිවසේ තාරකා ඉබ්බන් දෙදෙනෙකු ඇති කළ පුද්ගලයෙකුට අධිකරණයෙන් රුපියල් හැටදහසක දඩයක්

Share Button

තම නිවසේ තාරකා ඉබ්බන් දෙදෙනෙකු ඇති කළ පුද්ගලයෙකුට රුපියල් හැටදහසක දඩයක් නියම කෙරේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද එම නියෝගය කළේය එම මුදල වනජීවි දෙපාර්තමේන්තුවේ රක්ෂණ භාර අරමුදලට බැර කරන ලෙස ද නියෝග කෙරිණි කොල්ලුපිටිය පොලිසිය අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *