ගිනිබිසව් රාජ්‍යයේ ජනාධිපතිවරයා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්

Share Button

ගිනිබිසව් රාජ්‍යයේ ජනාධිපති ඔමාරෝ කිසාකෝ එම්බාලෝ මහතා සහ එරට විදේශ ඇමතිනි සුෂි බාබරෝසා මහත්මිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වෙති ඔවුන් දෙදෙනා ස්පාඤ්ඤය කරා යන අතරතුරදි කොළඹ අරලියගහ මන්දිරයේදී අද එම හමුව සිදුවිය නායක දෙපළ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මෙන්ම දෙරට අතර ආර්ථික වෙළෙඳ සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධනයට පවතින ඉඩප්‍රස්ථා පිළිබඳව ද අදහස් හුවමාරු කරගත්හ ඇමති දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේම ජයන්ත යන මහත්වරුද එම අවස්ථාවට එක්වුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *