කොදෙව් කන්ඩායමත් සමග පුහුණු තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

Share Button

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග ලබන සදුදා පැවැත්වෙන පුහුණු එක්දින තරගය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ  කණ්ඩායමේ නායකයා වන්නේ උපුල් තරංගයි සදුන් විරක්කොඩි  පැතුම් නිශ්ශංක  සදීර සමරවික්‍රම අසේල ගුණරත්න  ඇන්ජලෝ පෙරේරා  අෂේන් බණ්ඩා  දිල්ෂාන් මධුසංඛ අසිත ප්‍රනාන්දු තික්ෂණ ද සිල්වා සචින්දු කොළඹගේ  තරිදු කෞශාල්ඩ්පු ලිීන තරංගඩ්චා මික ගුණසේකර  කවිඳු නදිෂාන් සහ ලිහිරු උදාර එම ක්‍රිඩකයෝ වෙති කමිඳු මෙන්ඩිස් මෙම සංචිතයට ඇතුලත්ව සිටියත් ඩෙංගු වැළදීම නිසා ඔහු වෙනුවට සදීිර සමරවික්‍රම කැදවා ඇත ආබාධයට ලක්වු ශිරාන් ප්‍රනාන්දු වෙනුවට තික්ෂණ ද සිල්වා කැදවා තිබේඩ්€ඤු තරගය කොළඹ පීඩ්€ඤු සරා ක්‍රිඩාංගනයේදී පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11