යුතුකම සංවිධානයෙන් නව ව්‍යවස්ථාවක් සදහා යෝජනාවලියක්ඩ්

Share Button

ශක්ති සම්පන්න රාජ්‍යයක් අපේම ව්‍යවස්ථාවක් සදහා යෝජනා මැයෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී සැළකිල්ලට ගතයුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් යුතුකම සංවිධානය සම්පාදනය කර තිබේ  ජනතා පරමාධිපත්‍යය සුරක්‍ෂිත කිරීම ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැගිීම විධායකය  ව්‍යවස්ථාදායකය හා අධීකරණය අතර බලතුලනය ඇතුඵ අරමුණු 5 ක් යෝජනාවලියට ඇතුළත් බව එම සංවිධානයේ සභාපති ගත්කතුවර ගෙවිදු කුමාරතුංග මහතා පවසයි  ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද වැඩසටහනයට එක්වෙමින් මෙම කරුණු අනාවරණ කළේය  දීපව්‍යාප්ත මට්ටමින් ජනමුල සභා පිහිටුවා ජනතාවගේ ගැටඵ විසදීමට වැඩපිළීවෙලක් යෝජනා කර ඇතැයි හෙතෙම පැවසීයඩ්€ඤු ගමක සිටින සෑම රාජ්‍ය නිලධාරියෙක්ම මෙම ජනමුල සභා සදහා සම්බන්ධ කර ගැනේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11