සහන ණය ක්‍රමයක් යටතේ මාධ්‍යවේදීන්ට නිවාස හා වාහන

Share Button

සහන ණය ක්‍රමයක් යටතේ මාධ්‍යවේදීන්ට නිවාස හා වාහන ලබාදීමේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිඥාව ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කරන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අසල පිහිටි ඉඩමේ ගොඩනැගු නිවාස සංකීර්ණය යලි රජයට පවරා ගැනීමට හැකි වුවහොත් සහන ණය ක්‍රමයක් යටතේ ඒවා ජනමාධ්‍යවේදීන්ට ලබා දෙන බව ඇමතිවරයා සදහන් කරයි එම නිවාස සංකීර්ණය නිවාස 800 කින් සමන්විතයි රුපියල් ලක්ෂ 50 ක් වැනි මුදලකට ඒවා අලෙවි කළ හැකිය එම නිවාස සංකීර්ණය පිහිටි භුමිය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිනීමට පෞද්ගලික සමාගමකට ලබාදී ඇතැයි ඇමතිවරයා සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11