ගීත නිර්මාණකරුවන් පනස් දහසකට ලබන මාසයේ සිට කර්තෘභාගය

Share Button

ගීත නිර්මාණකරුවන් පනස් දහසකට ලබන මස පළමුවදා සිට කෘර්තෘභාගය ගෙනීමට රජය තීරණය කර ඇත ගුවන් විදුලි ආයතනවලින් රුපියල් විස්සක්ද රූපවාහිනී ආයතනවලින් රුපියල් සියයක මුදලක්ද කර්තෘභාගය ලෙස ගෙවිය යුතු බව ආචාර්යය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි බුද්ධිමය දේපල අයිතිය යටතේ ගීතයේ අයිතිකරුවන්ට මෙම කර්තෘභාගය ගෙවීම සිදුකරයි ගීත රචක තනු නිර්මාණ ශිල්පී ගායකයා ලෙස ගීතයේ අයිතිය කොටස්කරුවන් තිදෙනෙකුට බෙදී යන බවද ඇමතිවරයා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5