ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට

Share Button

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ හමුවක් හෙට පැවැත්වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම සාකච්ඡාවට එක්වෙති. එලඹෙන මහ මැතිවරණයට සන්ධානගතවී තරග කිරීම සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණිම සාකච්ඡාවේ අරමුණයි. නායකයින් දෙදෙනාගේ එකගතාවයෙන් පසු ප්‍රාදේශිය නායකයින් අතර සාකච්ඡා පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *