ඇල්පිටිය නගරයට විධිමත් කානු පද්ධතියක අවශ්‍යතාවයක්  

Share Button

ඇල්පිටිය නගරය සදහා විධිමත් කානු පද්ධතියක් නොමැතිකම බලවත් අඩුපාඩුවක් බව ප්‍රදේශවාසි ජනතාව පෙන්වා දෙති.

සුඵ වැස්සකදී පවා නගරයේ මාර්ග මෙන්ම මුලික රෝහල හන්දිය සහ පාසල් ඉදිරිපිට මාර්ග ද ජලයෙන් යටවන බව ඔව්හු කියති.

එම තත්ත්වය පාලනය කිරීම සදහා විධිමත් කාණු පද්ධතියක් සකස්කර දෙන්නැයි ජනතාව අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.  ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11