කොරෝනා වෛරසයේ බලපෑමෙන් ගෝලිය කොටස් වෙළෙඳපල ගණුදෙනුවල විශාල කඩාවැටීමක්

Share Button

කොරෝනා වෛරසය බලපෑම හේතුවෙන් ලොව විවිධ රටවල කොටස් වෙළෙඳපල විශාල ලෙස පහත වෑටී ඇත මෙය 2008 වසරෙන් පසු දක්නට ලැබෙන විශාලතම කොටස් වෙළෙඳපල කඩා වැටීමකි මේ අතර නවසීලන්තයෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා හමුවෙයි ඒ අනුව වෛරසය පැතිරී ගිය 48 වැනි රට බවට නවසිලන්තය පත්විය 60 හැවිරිදි කාන්තාවකට වෛරසය ආසාදනය වී ඇති අතර ඇය ඉරානයේ සිට පැමිණ තිබේ වේල්සයේද සිය පළමු කොරෝනා ආසාදිත රෝගියා අද තහවුරු කළේය එම පුද්ගලයා ඉතාලියේ සිට ඇත ඒ අනුව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොරෝනා රෝගින් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙ
===
විසිඑක්වැනි සියවසේ දී කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරිමේ වැදගත්කම එක්සත් ජාතින්ගේ සංවිධානය අවධාරණය කරයි මෙම සියවස කාන්තාවන් සදහා සමානාත්මතාවය හිමිවන සියවස විය යුතු යැයි එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කළේය කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි අසමානතාව ලොව පුරා දක්නට ලැබෙන අසාධාරණ තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *