ශ්රිී ලංකා මුස්ලිම් කොංග්‍රසය මහ මැතිවරණයේ දී සජිත් සමග
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ ඡන්ද ලකුණු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම හෙටට කල්යයි එම සංධානයේ ඡන්ද ලකුණ සහ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදි රැස්වුණි එහෙත් එය අසාර්ථකවිය පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි
මේ අතර තමන් සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේිගය සමග එක්ව පාර්ලිමේන්තු මහා මැතිවරණයට තරග කරන බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය