මහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි

Share Button

ඉදිරි මහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරන අයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු ඊයේ මාධ්‍යයට ප්‍රකාශ කළේය ගෙයින් ගෙට ගොස් ඡන්ද දායකයන් දැනුවත් කිරීමට අපේක්ෂකයන්ට අවස්ථාව පවතින බව හෙතෙම පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *