ඇමරිකානු – රුසියානු ජනාධිපතිවරු පින්ලන්තයේ අද හමුවෙති

Share Button

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන මහත්වරුන් අතර හමුව පින්ලන්තයේ හෙල්සින්කි නුවරදී අද සිදුවේ. ඉකුත් වසරේ ජුලි මාසයෙන් පසු නායක දෙපළ හමුවන පළමු අවස්ථාව මෙයයි. ඔවුන් සිරියාව සහ යුක්‍රේන අර්බුදය ඇතුථ වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10