මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපන කිරීම තුලින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමේ රජයේ වෑයම සාර්ථක වී ඇතැයි අගමැතිවරයා කියයි.

Share Button

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපන කිරීම තුලින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමේ රජයේ වෑයම සාර්ථක වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය රජය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපවත්වන බවට පවසමින් ඒවා බෙදා හරින පුද්ගලයන් පමණක් නීතියේ රැහැනට හසුකරගෙන විශාල පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය දුන් බව අගමැතිවරයා පෙන්වා දෙයි.

මත්ද්‍රව්‍ය උවදුර නිසා කුඩා දරුවෙකුට පවා මහ මග ගමන්කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට ප්ර්‍‍රතිචාර වශයෙන් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පලකලේ ඉබ්බාගමුව දිසා ලේකම් කාර්යාලයේ නව ශ්‍රවනාගාරය පසුගියදා විවෘත කිරීමේ අවස්ථාවට ඒක්වෙමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11