අද කාලගුණය

Share Button

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි කාළගුණය තව දුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (23) උදෑසන 5.30 ට නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සෙසු පළාත්වල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ය.
එමෙන්ම යාපනේ, මන්නාරම හා මුලතිව් දිස්ත‍්‍රික්ක වල උදෑසන කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11