ආසියානු ක්‍රිඩා උළෙලේ පිහිනුම් ඉසව්වට ක්‍රිඩකයන් පස්දෙනෙකු සහභාගි කරවන බව ශ්‍රි ලංකා ආධුනික ජල ක්‍රිඩා සංගමය පවසයි

Share Button

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ලබන මස පැවැත්විමට නියමිත ආසියානු ක්‍රිඩා උළෙලේ පිහිනුම් ඉසව්වට ක්‍රිඩකයන් පස්දෙනෙකු සහභාගි කරවන බව ශ්‍රි ලංකා ආධුනික ජල ක්‍රිඩා සංගමය පවසයි. කයිල් අබේසිංහ. මැතිව් අබේසිංහ. චිරන්ත ද සිල්වා. අකලංක පීරිස්. කාවින්ද නුගවෙල. එම ක්‍රිඩකයෝ වෙති.

මෙවර ක්‍රිඩා උළෙලේදී පදක්කම් කිහිපයක් දිනාගැනීම ඉලක්කය බව ශ්‍රි ලංකා ජල ක්‍රිඩ සංගමයේ සභාපති මහින්ද ලියනගේ මහතා පවසයි. තේරීම් තරගාවලියකින් ක්‍රිඩකයෝ තෝරා ගනුලැබූහ. අදාල පරිසාධන මට්ටම්වල නොමැති බැවින් මෙවර කිසිඳු ක්‍රිඩිකාවක තරගාවලියට සහභාගි නොවේ. 100ං4 නිදහස් ආර පිහිනුම් ඉසව්ව සහ මැතිව් අබේසිංහ තරග වදින මිටර් 100 කේවල ඉසව්ව ඉහළ දක්ෂතා දක්වා ඇති බැවින් මෙම ඉසව්වල පදක්කම් බලාපොරොත්තු ඉහළ ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11