ආර්ථිකය දැනට පවතින මන්දගාමිී තත්ත්වයෙන් යථා තත්ත්වයට

Share Button

වැඩිදියුණු වන ආයෝජන විශ්වාසය සමග මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල උත්තේජක ක්‍රියාමාර්ග හේතු කොට ගෙන මේ වසරේදි ආර්ථිකය දැනට පවතින මන්දගාමිී තත්ත්වයෙන් යථා තත්ත්වයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි. කෙසේවුවද මැදි සහ දිගු කාලිනව එවැනි තත්ත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති අවකාශය සිමිත බැවින් ඉහළ ආර්ථික වර්ධනයක් ළගා කර ගැනිමට සුදුසු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හදුන්වාදිම ද අත්‍යවශ්‍ය බවද මහබැංකුව පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11