එක්සත් ජාතික පක්ෂය වෙනම තරග කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ විරෝධය

Share Button

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් වෙනම තරග කිරීම ගැටඵවක් බව සමගි ජන බලවේගය කියයි එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ සමගි ජන බලවේගය සන්ධානයක් ලෙස ආරම්භ කිරීමට උපදෙස් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේම කෘත්‍යාධිකාරී මණ්ඩලය බවයි සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ සමගි ජන බලවේගය පිහිටුවා එහි නායකත්වයට තමා පත් කිරීමට කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂය බවයි දැන් එක්සත් ජාතික පක්ෂය වෙනමම අලියා ලකුණින් තරග වදී සමගි ජන බලවේගය දුරකථනය ලකුණින් තරග කරන බව ප්‍රේමදාස මහතා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *