සති අන්තයේ ලක්ෂ 4 කට ආසන්න පිරිසක් සිරිපා වන්දනාවේ

Share Button

මැදින් පසලොස්වක පොහොය සමග යෙදී ඇති මෙම සති අන්තයේ ශ්‍රිපාද වන්දනාව සදහා සැදැහැවතුන් ලක්ෂ 4 කට ආසන්න පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසිය කියයි වන විට ද විශාල පිරිසක් වන්දනාවේ නිරතව සිටිති වන්දනාකරුවන් රැගෙන නල්ලතන්නිය දක්වා පැමිණි බස්රථ සදහා නගරයේ ප්‍රමාණවත් රථගාල් නොමැතිවීම නිසා ඒවා නල්ලතන්නිය මස්කෙලිය මාර්ගය දෙපස ගාල් කර තිබේ වන්දනාකරුවන්ට කිලෝ මිටර් 6 ක් පමණ දුරක් පාගමනින් යාමට සිදුවි ඇත අතරමග ධාවනය සදහා බස්රථ යොදවා ඇතැයි පොලිසිය කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11