කොරෝනා වෛරසය ව්‍යාප්ත රටවල සිට පැමිණෙන මගිීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිම අද සිට

Share Button

කොවිඩ් නයින්ටීන් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත රටවල සිට දිවයිනට පැමිණෙන මගිීන් අද සිට නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් වෙත යොමු කෙරේ.ඒ සදහා මඩකලපුව.පෞද්ගලික විශ්ව විද්‍යාලය සහ කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුප්ථාපන මධ්‍යස්ථානය යොදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම නිරෝධායන මධ්‍යස්.ථාන පිහිටුවීමට තීරණය වී තිබේ.ඒ අනුව කොරෝනා වෛරසය සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින ඉරානය. දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයන් මෙම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *