ජංගම දුරකථන මගින් දත්ත බාගත කිරීමේ වේගය අනුව ශ්‍රි ලංකාව දකුනු ආසියාවේ දෙවන ස්ථානයට

Share Button

ජංගම දුරකථන මගින් දත්ත බාගත කිරීමේ වේගය අනුව ශ්‍රි ලංකාව දකුනු ආසියාවේ දෙවන ස්ථානයට පත්ව සිටි. ප්‍රථම ස්ථානයේ සිටින්නේ මාලදිවයිනයි. ලෝක ශ්‍රේණිගත කිරිම්වලදී ශ්‍රි ලංකාව 73 වැනි ස්ථානයේ පසුවන අතර මාලදිවයින සිටින්නේ 59 වැනි ස්ථානයේය. ඉන්දියාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 109 වැනි ස්ථානයේ පසුවෙයි. ලෝකයේ ඉහළම දත්ත බාගතහැකි වේගයක් ඇත්තේ කටාරයේය. එය තත්ත්පරයට මෙගා බයිට් 63 යි දශම 2 යි 2 කි. ශ්‍රි ලංකාවේ එය තත්ත්පරයට මෙගාබයිට් 16 යි දශම 9 යි 8 කි. අවම වේගයක් ඇති රට වන්නේ ලිබියාවයි. එය තත්ත්පයට මෙගා බයිට් 4 යි දශම 6 යි 2 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *