නවක වදයට ලක්ව තුවාල ලැබු ජපුර සරසවියේ සිසුවා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ

Share Button

නවද වදයට ලක්ව තුවාල ලැබු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා කියයි. අනතුර සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් විශේෂ විමර්ශන සිදු කරයි. පසුගිය මාර්තු 5 වැනිදා අනතුරකින් තුවාල ලැබු පළමු වසරේ මෙම සිසුවාගේ හිසට අභ්‍යන්තර තුවාල සිදුව ඇතැයි වෛද්‍යවරු පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *