දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත්

Share Button

බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලට සහ ගාල්ල මාතර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පවති. මේ නිසා වැඩිපුර ජලය පානය කිරීම වැදගත්ය. සෙවන ඇති ස්ථානවල රැදි සිටිමට ක්‍රියාකිරීම ද අවශ්‍ය වෙයි. වැඩිහිටියන් මෙන්ම කුඩා ළමුන් කෙරෙහි ද අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11