වෙනත් පක්ෂයකින් නාමයෝජනා අත්සන් තබන කිසිවෙකුටත් තම පක්ෂයේ වරප්‍රසාද හිමි නොවන බව එක්සත් ජාතික පක්ෂය කියයි

Share Button

සමගි ජනබලවේගයට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමි නොවු බව සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා පැවසීය එහෙත් කැගල්ලේ පැවති ජනහමුවකදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සමගි ජනබලවේගයට සහ එහි නායකත්වයට කාත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවු බවයි  එක්සත් ජාතික පක්ෂය පවසන්නේ වෙනත් පක්ෂයකින් නාමයෝජනා අත්සන් තබන කිසිවෙකුට තම පක්ෂයේ වරප්‍රසාද හිමි නොවන බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *