කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහනක්

Share Button

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අමාත්‍යංශ . දෙපාර්තමේන්තු සහ සංස්ථා ඇතුඵ ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ. එහි පළමු වැඩසටහන අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණි. රෝගය හදුනා ගැනීම හා ඉන් වැලකි සිටීමේ ආරක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය දැනුම්වත් කළේය. එම තොරතුරු පවුලේ සාමාජිකයින්ට සහ සමාජය හමුවට ගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ. වයිරසය ජාතික උවදුරක් බවට වර්ධනය වීම වලක්වා ගැනීම මෙහි අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11