කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 07 දක්වා ඉහළට

Share Button

සැක කටයුතු රෝගින් 103 දෙනෙකු රෝහල් 18

කකොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7 දක්වා ඉහළ යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ ඉතාලියෙන් පැමිණි තවත් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බවයි ඉන් එක් පුද්ගලයකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 44 හැවිරිදි පුද්ගලයකු වන අතර මේ වන විට ඔහු පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී අනෙක් පුද්ගලයා මේ වන විට කුරුණෑගල පළාත් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව හෙතෙම පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුව අමතමිනි හදුනාගත් රෝගින් හත්දෙනාගෙන් හයදෙනෙකුම ඉතාලියෙන් පැමිණි අය වීම විශේෂත්වයයි මේ් වනවිට සැක කටයුතු රෝගිහු 103 දෙනෙක් රෝහල් 18 ක ප්‍රතිකාර ලබති 1600 ක පමණ පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල රදවනු ලැබ ඇතැයි ජාසිංහ මහතා මෙහිදි සදහන් කළේය ගුවන් තොටුපලෙන් නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමේදි ඉකුත්දා අරගල කළ අය අතර අලුතින් හදුනාගත් රෝගීන් දෙදෙනාද වන බව හෙතෙම පෙන්වා දුන්නේය මිලානෝ ගුවන් තොටුපලින් ගුවන්ගත විය නොහැකි බ ැවින් කිලෝමිටර් 800 ක් දුර ගෙවා වෙනත් ස්ථානයකින් ඔවුන් මෙරටට පැමිණ ඇති බව හෙලි වී තිබේ නිරෝ්ධායන ක්‍රියාවලිය ආරම්භ කිරිමට පෙර මෙරටට පැමිණි ඉතාලි ජාතිකයින් රටපුරා ගමන් කර ඇති බැවින් ඉදිරි සති දෙකේදි ජනතාව ආරක්ෂාකාරී වීම වැදගත් වේඩ්€ඤු විදෙස්ගතව මෙරටට පැමිණි අයගෙන් මිස පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝගය සම්ප්‍රේෂණය වී නැතැයි ද පවසන

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11