බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව පැය 24 කදී දෙගුණ වෙයි

Share Button

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව පැය 24 කදී දෙගුණ වෙයි මේ වන විට බ්‍රිතන්‍යයේ පුද්ගලයෝ 21 දෙනෙක් වෛරසයේ බලපෑමෙන් මියගොස් සිටිති බ්‍රිතාන්‍යයේ 1140 කට මේ වන විට රෝගය ආසාදනය වී ඇත සැකපිට 37 දහස් 746 දෙනෙක් පරික්ෂා කිරීමට යොමු කරනු ලැබ සිටිති නිවෙස් වල සිට අත්‍යාවශ්‍ය සේවා කටයුතු පමණක් සිදු කිරීමට බ්‍රිතාන්‍ය රජය ජනතාවට දැනුම් දී තිබේ බ්‍රිතාන්‍යයේ අඵත උපන් බිළිදකුටද මෙම රෝගය ආසාදනය වී ඇතැයි වාර්තා වේ ලොව පුරා මරණ සංඛ්‍යාව 5500 දක්වා ඉහල ගොස් තිබේ රෝග මර්ධනය සදහා සාක් කලාපීය රටවල නායකයෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක්ද සංවිධාන කිරීමට එකගතාව පල කර සිටිති
====
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බොසොස් ගේ වත්කම එක් දිනකදී ඩොලර් බිලියන 7 කින් අඩුවෙයි පසුගිය මාසයේදී එහි අඩුවීම සටහන් වන්නේ ඩොලර් බිලියන 18 ක පහත වැටීමක් ලෙයසි පසුගිය සදුදා ඇමේසන් කොටස් මිල සියයට 7 කින් පහත වැටින එතෙක් ඩොලර් බිලියන 117 ක්ව පැවති ඔහුගේ වත්කම ඩොලර් බිලියන 110 දක්වා පහත වැටිණ ගෝලීය කොටස් වෙලදපොලට කොරෝනා වෛරසයෙන් එල්ල වූ බලපෑම මීට හේතුවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11