සුපිරි පාපන්දු ක්‍රිඩක රොනාල්ඩෝ නිරෝධායනයට

Share Button

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රිඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිරෝධායනයට ලක් කෙරේ ඔහු නියෝජනය කල පාපන්දු කණ්ඩායමේ ක්‍රිඩකයකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම ඊට හේතුවයි ප මේ අතර ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රිඩක කේන් රිචඩ්සන් ටද වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පරික්ෂාවට ලක්කර ඇත ඉන්දියාව ලබන 15 වනදා දක්වා විදේශිකයින් රටට ඇතුඵවීම තහනම් කිරීමත් සමග අයි පී එල් තරගාවලියටද බාධා එල්ල වී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11