විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියකු ස්වයං නිරෝධායනයට

Share Button

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියකුගේ පවුලේ සාමාජිකයකුට රෝගය වැලදී ඇති බවට තහවුරු වී තිබේ මේ හේතුවෙන් අදාල නිලධාරිනිය පසුගිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය කියයි අදාල වෛද්‍ය උපදෙස් මත එම ස්වයං නිරෝධායක කටයුතු සිදු කෙරේ මීට සති දෙකකට පෙර යුරෝපා රටක අගනුවරකදී අදාල නිලධාරිනිය සමග එක්ව රාජකාරි කටයුතු කල අමාත්‍යාංශයේ සියඵ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11