කොරෝනා වෛසරය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Share Button

කොරෝනා වෛසරය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා සෞඛ්‍ය අංශ ගෙන යන වැඩසටහනට සහාය දක්වමින් මීගමුව නගරයේ ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබදව විශේෂ සාකච්ඡාවක් නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුවේ දී ඊයේ පැවැත්විණ එම සාකච්ඡාවට මිගමුව නාගරික සෞඛ්‍ය සේවා නිලධාරීන මීගමුව මහරෝහලේ සෞඛ්‍ය නිළධාරීන් සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නන් ඇතුථ පිරිසක් සහභාගී වුහ මීගමුව ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් පදිංචිකරුවන් සහ බාහිර පැමිණෙන ජනතාව වෛරසයෙන් බේරා ගැනීම සදහා ඔවුන්ව දැනුවත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ මෙහිදී සංචාරකයන් සදහා කාමර පහසුකම් සපයන හෝටල් හිමියන් කාර්ය මණ්ඩල සහ සේවා සපයන්නන් දැනුවත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරින

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11