නිරෝධායන ක්‍රියාවලියට දැනට පුද්ගලයන් 1719 දෙනෙකු යොමුකර ඇතැයි යුද හමුදාපතිවරයා පවසයි

Share Button

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ නිරෝධායන ක්‍රියාවලිය සදහා දැනට පුද්ගලයන් 1719 දෙනෙකු යොමුකර ඇති බවයි මධ්‍යස්ථාන 10 කදී එම කටයුතු සිදු කෙරේ ඉන් 14 දෙනෙකු වෛරසය ආසාදිතවීම සහ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගතකර තිබේ තවත් සිව්දෙනෙක වෙනත් රෝග නිසා රෝහල් ගතකර ඇතැයි ඔහු පැවසීය මෙම සියලු දෙනාට අවශ්‍ය පහසුකම් සපයාදී තිබේ ඔවුන් දිනකට අවස්ථා හතරකදී වෛද්‍ය පරීක්ෂාවට ලක් කෙරෙන බව යුද හමුදාපතිවරයා පැවසී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11