ව්‍යසනය හමුවේ බෞද්ධාගමික වත්පිලිවෙත් වලට මුල්තැන

Share Button

පවතින ව්‍යසනකාරිී තත්ත්වය හමුවේ බෞද්ධාගමික වත්පිලිවෙත් වලට මුල්තැන දෙමින් කටයුතු කරන ලෙස අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥාණරතන මහා නායක ස්වාමින් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටිති. මෙම තත්ත්වයෙන් මිදීම සදහා රතන සුත්‍රය දිනපතා දේශනා කරන ලෙසද උන් වහන්සේ සියලු විහාරස්ථාන වලින් වැඩිදුරටත් ඉල්ලා සිටිති. විශාල ජන සහභාගීත්වයකින් තොරව එම කටයුතුවල නිරත විය යුතුය. ලබන බදාදා මෙම ආගමික කටයුතු මහනුවර ශ්‍රි දළදා මාළිගාවේදි ආරම්භ කිරිමට කටයුතු කරන බවද උන් වහන්සේ පැවසුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5