ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත ලාභයේ වාසිය මහජනතාවට සහන ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරයට පිරිනැමිමේ තීරණයක්

Share Button

ඉන්ධන මිල පහල යාමේ වාසිය සමස්ත මහජනතාවට ලබාදීමේ වැඩපිළිවෙලකට යොමුවිමට රජය තිරණය කර ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි ලෝක ඉන්ධන මිල කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් සීඝ්‍ර ලෙස පහල බැස තිබේ  ඒ අනුව පහල ගිය ඉන්ධන මිලෙන් ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට මේ දිනවල ලැබෙන සමස්ත ලාභය රටේ සියලු ජනතාවට සහන ලැබෙන ආකාරයට වෙන්කිරීමට කටයුතු යොදා ඇත  ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි හැට එක්දහසක පාඩුවක් මත සිටින රාජ්‍ය ආයතනයක් වුවත් එම තත්ත්වය නොසලකා සමස්ත ලාභයේ වාසිය මහජනතාවට සහන ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරයට පිරිනැමිමට තීරණය කර ඇතැයි ඇමතිවරයා කියයි ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් මෙම සතියේ ඉදිරිපත් කරන බව හෙතෙම පවසයිඩ්€ඤු කොරෝනා වෛරසය නිසා සමස්ත ලෝක ආර්ථිකයම දැඩි අර්බුදයකට මුහුණදි සිටි  ශ්‍රි ලංකාවේ ද කොටස් වෙළඳපල මත්ස්‍ය අපනයනයෙන් ලැබෙන ආදායමඩ්€ සංචාරක ඇගඑම් ඇතුඑ කර්මාන්තවල ආදායම පහත වැටෙමින් පවති  ඊට සමගාමීව කොරෝනා ආසාධනය වුවන්ට ප්‍රතිකාර සඳහා මෙන්ම නිරෝධායනය සඳහා ද රජයට අති විශාල මුදලක් වැය කිරිමට සිදුවී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *