ජාතික විගණන පනතට කථානායකවරයා අත්සන් තබයි

Share Button

කථානායක කරු ජයුසරිය මහතා ජාතික විගණන පනතට අත්සන් තබයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ ඔහු ඊට අත්සන් තැබීය. ජාතික විගණන පනත පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *