කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ සිදුවු මරණ සංඛ්‍යාව තුන්දහස දක්වා ඉහළ යයි

Share Button

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ සිදුවු මරණ සංඛ්‍යාව තුන්දහස දක්වා ඉහළ යයි  ඊයේ දිනය තුල පමණක් මරණ 475 ක් වාර්තා විය  වෛරසය එරට ව්‍යාප්තවීම ආරම්භ වීමෙන් පසුව එක්දිනක් තුල වාර්තාවු ඉහළම අගය එයයි  මේ වන විට ඉතාලියේ වෛරසය ආසාදිත සංඛ්‍යව තිස්පන්දහස් 713 කි  හාරදහසක් පමණ සුවය ලබා තිබේ  චීනය හැරුණු විට කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ලවු රට ඉතාලියයි  මේ වන විට ලොව පුරා රටවල් 170 කට වෛරසය ව්‍යාප්ත වි තිබේ  ඊයේ වන විට ලොව පුරා ආසාදිත සංඛ්‍යව ලක්ෂ දෙක ඉක්මවිය  මරණ 8758 ක් වාර්තා වී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5