20 සිට 27 දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවසේ සිට රාජකාරි කිරිමේ අවස්ථාව

Share Button

හෙට සිට ලබන 27 වැනිදා දක්වා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ට නිවසේ සිට රාජකාරී අවශ්‍යතා ඉටු කිරිමට අවස්ථාව සැලසේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා ජාතික ගුවන්විදුලියට විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11