ඛණිජතෙල් මිල වසරක් නොවෙනස් .- තෙල් වලින් ලැබෙන ලාභය ජනතා සහන වලට

Share Button

එමෙන්ම තෙල් මිල ස්ථායිකරණ අරමුදලක් පවත්වාගෙන යාමට ද පියවර ගැනේ. ලෝක තෙල් මිල අඩුවිම. හා වාසි අවාසි වන අවස්ථාවලදි එහි සහනය රාජ්‍ය ආයතන සදහා ලබාදිම මෙහි අරමුණයි.

එමෙන්ම ඛණිජතෙල් අඩුවිමේ වාසිය සැලකිල්ලට ගෙන ඛණිජ තෙල් සංස්ථාව විසින් ඝණතෙල් ලීටරයක් රුපියල් 70 බැගින් ලංකා විදුලිබල මණ්ඩලයට සැපයිම සහ එමගින් තාප විදුලිය ජනනයට වැය වන රුපියල් බිලියන 30 ක් අඩු කර ගැනිමට අපේක්ෂිතයි . එහිදි බැංකු සහ ණය පොලි නිරවුල් කර ගැනිමට අවස්ථාව සැලසේ. ඛනිජතෙල් ආනයනයේදි රජයට ලාබ සිමාවක් ලබාගත හැකි ආකාරයේ ආනයන බද්දක් ද පැන වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11