පවතින තත්ත්වය හමුවේ රුධිර අවශ්‍යතා සපුරාගැනිමේ ගැටළු

Share Button

පවතින බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි. එබැවින් රුධිරය පරිත්‍යාග කරන්නන්ට එම මධ්‍යස්ථානයට දැනුම් දී වේලාවක් වෙන් කර ගෙන රුධිරය පරිත්‍යාග කිරිමේ අවස්ථාව පවති. රුධිරය ලබාදිමට ඉදිරිපත් වන්නන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරේ .

පසුගිය මාස 03 ක කාලය ඇතුළත විදේශ ගතවූවන්ට. පසුගිය මාසය තුළ උණ . කැස්ස රෝගී තත්ත්වයන් රුධිරය සපයන්නාට හෝ පවුලේ අයට වැළදී තිබේනම් සහ විදේශගතව පැමිණි අයෙකු රුධිරය ලබාදෙන්නාගේ නිවසේ පදිංචිව හෝ නැවතී සිටියේ නම් ඔවුන්ට මෙම ස ත්කාරය හා එක්විය නොහැක. එසේ නොවන වයස අවුරුදු 18 ට වැඩි නිරෝගී ඕනෑම පුද්ගලයෙකුට රුධිරය ලබාදිය හැකිය. මෙම කටයුතු සදහා 0115 33 21 53 විශේෂ දුරකථනය අංකයට ඇමතිය හැකිය. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11