කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව චීනය ඉක්මවා යයි

Share Button

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව චීනය ඉක්මවා යයි ඊයේ දිනයේදී පමණක් එරටින් මරණ 427 ක් වාර්තා විය  ඒ අනුව ඉතාලියේ මිය ගොස් ඇති සංඛ්‍යාව 3405 ක් වෙයි වෛරසය ව්‍යාප්තවු චීනයෙන් වාර්තාවු මරණ සංඛ්‍යාව 3245 කි මේ අතර  ඉතාලි වැසියන්ට නිවෙස් තුළටවී සිටිමට ඉකුත් 12 වැනිදා ලබාදුන් නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබේ  ඒ අනුව සියලුම පුරවැසියන්ට නිවෙස් තුළටමවී රැදි සිටින ලෙස උපදෙස්දී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5