අසියානු ක්‍රිඩා උළෙලේ ගිනිසිඑව ඉන්දුනිසියාවට

Share Button

18 වන ආසියානු ක්‍රිඩා උළෙල ලබන 18 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා ඉන්දුනීසියාවේදී පැවැත්වේ. ඒ සඳහා ඔලිම්පික් ගිනිසිඑව අද ඉන්දුනිසියාවේ යොග්යාකාටා නගරය වෙත රැගෙන ආවේය. හමුදා පෙලපාලියක්. සාම්ප්‍රදායික සංස්කාතිකාංග. ගුවන් හමුදා කණ්ඩායම් ඊට එක්ව සිටියහ.

ඉන්දුනිසියාවේ ජකර්තා අගනුවර සහ සුමාත්‍රා දිවයිනේදී එම ක්‍රිඩා උළෙල පැවැත්විමට නියමිතයි රටවල් 45 කින් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ එකොලොස් දහසක් නිලධාරිහු පන්දහසක් ඊට එක්වෙති. ඔලිම්පික් ක්‍රිඩා උළෙලට පසු ලෝකයේ විශාලතම ක්‍රිඩා උළෙල ලෙස මෙය සැලකේ. 1951 දී පළමු ආසයානු ක්‍රිඩා උලෙල පැවැත්වුයේ ද ඉන්දුනීසියාවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *