කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා චීනය ජපානය සහ දකුණු කොරියාව එක්වෙයි

Share Button

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා එක්ව ක්‍රියාකිරීමට චීනය  ජපානය සහ දකුණු කොරියාව එකගත්වයකට පැමිණෙයි  එම රටවල් තුනේ විදේශ ඇමතිවරු අද පුරා පැයකට අධික කාලයක් වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ඒ පිළිබඳව සාකච්ඡා කළහ  එහිදී ජපාන විදේශ ඇමතිවරයා පැවසුවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ලෝක ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ල කර ඇති බවයි  කලාපීය සාමය හා ස්ථාවරත්වය සදහා රටවල් තුනම වගකිව යුතු බැවින් වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5