ගිනිකොණදිග ආසියාවේ වැසිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මැලේසියාවෙන්

Share Button

ගිනිකොණදිග ආසියාවේ වැසිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මැලේසියාවෙන් වාර්තා වේ  මැලේසියාවේ මේ වන විට තත්ත්වය උත්සන්න වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ කියයි  රට සම්පූර්ණයෙන් වසා දැමීමට රජය තීරණය කර ඇත  නමුත් ඒ සදහා ජනතාවගෙන් ලැබෙන සහාය අවම බව රජය කියයි  දිනකදී ආසාදිතයින් පන්සියයක් හමුවීමත් සමග රටතුල නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5