ඉන්දියාවේ සියලු පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවෙයි -එල් සැල්වදෝරයට දින 30 ක් අඛණ්ඩව ඇදිරිනිතිය

Share Button

ඉන්දියාවේ සියලු පොදු ප්‍රවාහන සේවා අත්හිටුවෙයි  යලි දැනුම් දෙනතුරු ඉන්දියාවේ පොදු බස්රථ සහ දුම්රිය සේවා සම්පුර්ණයෙන්ම නතර කර තිබේ  කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ඉන්දිය රජය මෙම තීරණ්ය ගෙන ඇත  මේ වනවිට ඉන්දියාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මරණ පහක් වාර්තා වෙයි  ආසාදිතයින් ගණන 332 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5