මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වසර 26 කට පසු තිදෙනෙකුට මරණීය දණ්ඩනය

Share Button

වගාව හා ව්‍යාපාර සම්බන්ධයෙන් අසන්වැසියන් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාම නිසා අසල්වැසියාට පිහියෙන් ඇන ඝාතනය කොට ඔහුගේ බිරිඳට ද බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාවලට වරදකරුවන් වු පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඩුවම නියම කලේය.

ඉන් එක් පුද්ගලයෙකුට වසර හතහාමාරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් ද නියම කෙරුණි. සිද්ධිය සිදුවී ඇත්තේ මිට වසර 26 කට පෙරය. චෝදනාවලට වරදකරුවන් විම නිසා මෙලෙස මරණ දඩුවම් නියම කෙරුනේ. ප්‍රදීප් ප්‍රෙමචන්ද්‍ර. සුදත් කුමාර සහ සුමිත් ශ්‍රි ලාල් නමැත්තන්ටය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *