ඇඳිරි නිතිය තාවකාලිකව ඉවත් කරන කාලසීමාව තුළදී මත්පැන් අලෙවිසල් සියල්ල වසා තැබිය යුතුයි

Share Button

ඇඳිරි නිතිය තාවකාලිකව ඉවත් කරන කාලසීමාව තුළදී මත්පැන් අලෙවිසල් සියල්ල වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස්වරයා දැනුම් දෙයි ජනාධිපති කාර්යාලය නිකුත් කළ ඇදිරිනිතිය ක්‍රියාත්මක කිරිම පිළිබඳ නිවේදනයේ විධිවිධාන වලට අනුව මෙම දැනුම්දිම සිදුකර ඇත  කොරෝනා වෛරස් රෝගය පාලනය කිරිමේ උපාය මාර්ගයක් ලෙෂ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග වලට සහාය දැක්විම අත්‍යවශ්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා කියයි එසේ කිරිමට අපොහොසත් සුරාබදු බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක වේ  1919 හදිසි ඇමතුම් අංශයට අමතා මීට අදාල පැමිණීලි සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයෙ විශේෂ මෙහෙයුම් මැදිරියට ලබාදිය හැකිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5