ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ දාහතර දහස ඉක්මවයි

Share Button

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව දහතුන්දහස් පන්සියය ඉක්මවා තිබෙ  වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර  එම සංඛ්‍යාව 4825 කි ස්පාඤ්ඤයෙන් අද දිනයේදි පමණක් මරණ 344 ක් වාර්තා වී තිබේ  ඉරානයෙන් අද දිනයේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 129 කි සමස්තයක් ලෙස චීනයෙන් මරණ 3261 ක් වාර්තා වී තිබෙ ලොව පුරා වාර්තාවී ඇති වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ දාහතර දහස ඉක්මවයි  ඉන් අනුහයදහසකට ආසන්න පිරිසක් සුවය ලබා තිබෙ ලොව පුරා පැතිර යන මෙම වසංගත තත්ත්වය පාලනය කිරිම සදහා ලෝක ප්‍රජාව එකට එක්ව කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5