අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථවලින් බෙදා හැරිමේ වැඩපිළීවෙලක්

Share Button

අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථවලින් බෙදා හැරිමේ වැඩපිළීවෙලක් දිවයින ක්‍රියාත්මකයි. විවිධ සේවා සමුපකාර සමිති යටතේ ක්‍රියාත්මක ප්‍රාදේශික මගින් ජනතාවට රුපියල් දහස හා රුපියල් පන්සියය යන මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ මඵ ලබාදිමට ද කටයුතු යොදා ඇත. ඒ ඒ සමිති මට්ටමින් තමන්ට අදාල පළාතේ විවිධ සේවා සමුපකාර සමිති අමතා වැඩි විස්තර දැනගත හැකිය. අවශ්‍ය භාණ්ඩ ජංගම රථ මගින් ලබාගැනිමට ද හැකියාව ඇතැයි බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස්වරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11